Pages

Subscribe:

Monday 19 September 2016

අකුණුසැර වැදී මරුට

අම්පාර, තිරුක්කෝවිල් පොලිස් බල ප‍්‍රදේශයේ, කංචිකුඩිආරු සාවාරු ප‍්‍රදේශයේදී අකුණුසැර වැදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.

යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී  වර්ෂාව සමග  ඇතිවු අකුණු පහරකින් මෙම පුද්ගලයා මියගොස් ඇති බව පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ තිරුක්කෝවිල්, 01 ප‍්‍රදේශයේ පදිංචි එම්.තවපුත්ත‍්‍රමි නැමැති පෙදරේරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් තිරුක්කෝවිල් පොලීසිය පරීක්ෂණ පවත්වයි.

0 comments:

Post a Comment

 
Blogger Templates