skip to main  |
      skip to sidebar
          
        
          
        
දරුවාද සිටි කාර් එකේ කුඩු ගසා මත්වූ දෙමාපියන් (ඡායාරූප)
ඇමරිකාවේ ඔහියෝ පොලිසිය මහජනතාවගේ අවධානය පිණිස ප‍්‍රචාරය කර හරින ලද ඡායාරූප කිහිපයක් මේ වනවිට එරට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.
මෑතක වාහනයක සිටියදී පොලිස් අත්අඩංගුවට පත්වූ යුවළක් අධික මාත‍්‍රාවෙන් හෙරොයින් මත්ද්‍රව්‍ය ලබාගෙන තිබූ බව අනාවරණය වී තිබුණි.
එසේ ඔවුන් අල්ලාගන්නා අවස්ථාවේ එම වාහනයේ මේ කිසිවක් තේරුම් ගන්නට බැරිව සිටි ඔවුනගේ දරුවෙකුද පසුපස ආසනයක සිට ඇත.
මෙම ඡායාරූප ප‍්‍රසිද්ධ කරමින් පොලිසිය දන්වා ඇත්තේ
දරුවන් සමග මෙවැනි පාපකර්මයන් නොයෙදෙන ලෙස අවවාදයකි.
 
 
 
          
      
 
  
 
 
 
  
  
 
0 comments:
Post a Comment