skip to main  |
      skip to sidebar
          
        
          
        
අගමැති රනිල්ට පමණක් දෙවැනි මට ඇමතිකමක් ඕනෑ.. හවුල් ආණ්ඩුවෙන් වැඩක් නෑ..
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට පමණක් දෙවැනි වූ තමනට ඇමති ධුරයක් හිමිවිය යුතුය යන හැගීම තම පාක්‍ෂිකයින්ට දැනෙන බව රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.
හවුල් ආණ්ඩුව හොද එකක් නොවේ යයි තමනටද එනිසා හැගෙනු ඇති බව ඔහු සදහන් කරයි.
 
 
 
          
      
 
  
 
 
 
  
  
 
0 comments:
Post a Comment