Pages

Subscribe:

Sunday 4 September 2016

ඔස්ටේ‍්‍රලියා අල්ලස් චෝදනාව ගැන මෛත‍්‍රී විවේචනය කරන්න එපා.. ඒ වේදනාව මම දන්නවා.. – මහින්ද

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධ කරමින්  ඕස්ටේ‍්‍රලියානු මාධ්‍ය විසින් හෙලි කර ඇති ෆෙඩරල් පොලිසිය විසින් සිදු කරමින් ඇති අල්ලස් පරීක්‍ෂණය ගැන ප‍්‍රසිද්ධියේ අදහස් පල කිරීමනේ වලකින් ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඒකාබද්ද විපක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායමට උපදෙස් දී තිබේ.

ඒ මහතා මේ උපදෙස් දී ඇත්තේ අදාල චෝදනාව ගැන මන්ත‍්‍රී කණ්ඩායම විසින් සවිස්තරාත්සම තොරතුරු හිටපු ජනාධිපතිවරයා වෙත ගෙන දැක්වූ අවස්ථාවකදීය.

පදනම් විරහිත චෝදනා එල්ල කල විට දැනෙන වේදනාව මේ දිනවල තමන් හොඳින් අත් විඳින නිසා ජනාධිපතිවරයා සම්බන්ධ කරමින් එල්ල වී ඇති අදාල චෝදනාව ඔප්පු වන තෙක් ඒ ගැන අදහස් නොදක්වන්නැයිද රාජපක්‍ෂ මහතා දන්වා ඇත.

0 comments:

Post a Comment

 
Blogger Templates