ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඊයේ දින පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විමසන ලද ප්‍රශ්න කිහිපයකට මාධ්‍ය හමුවට සහභාගී වූ ෆයිසර් මුස්තෆා, විජිතමුණි සොයිසා විවිධ ආකාරයේ පිලිතුරු දෙන්නට වීම නිසා තරමක වෙනස් ස්වරූපයක් ගත්තේය.
මෙම ඇමතිවරුන් දෙදෙනාගේ හැසිරීම නිසා මාධ්‍යවේදීන්ද සිනහසෙන්ට වූහ.
0 comments:
Post a Comment