Pages

Subscribe:

Sunday 18 September 2016

ශ‍්‍රීලනිපය ඇමතිකම් දරන්නේ එජාපය නිසයි.. නිල් කොඩි මැද කොල කොඩිත් එල්ලනු.. – එජාප ඇමති ශ‍්‍රීලනිපයට දන්වයි..



අද ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ඇමතිවරැන් ඇමති ධුර දරන්නේ එක්සත් ජාතික පක්‍ෂය නිසා බව ඇමති රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

එනිසා ඉදිරියේදී ශ‍්‍රීලිනප ඇමතිවරැන් රැස්වීම් කරද්දී නිල් කොඩි අතර කොල කොඩිද එල්ලන ලෙස ඔහු කියා සිටියේය.

0 comments:

Post a Comment

 
Blogger Templates