Pages

Subscribe:

Sunday 18 September 2016

ජනමත විචාරණයට රජය සූදානමින්

නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ජනමත විචාරණයක් පැවැත්වීමට රජය සූදානම්න් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල්දමා ලබන වසර මුල ජනමත විචාරණයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.

වෙන්නප්පුව, කිරිමැටියාන ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින් විමල් වීරවංශ මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.




0 comments:

Post a Comment

 
Blogger Templates