Pages

Subscribe:

Monday 19 September 2016

මුගුරකින් පහරදී මරුට

 අතුරුගිරිය, මහජන මාවත ප්‍රදේශයේ දී මුගුරකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

මත්පැන් පානය කළ දෙපිරිසක් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිගයාමෙන්  පහරදීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

එහිදී පුද්ගලයින් දෙදෙනෙකු පහරකෑමට ලක්ව ඇති අතර ඔවුන් ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් අයෙකු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ කොළොන්න ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි අයෙකි.

0 comments:

Post a Comment

 
Blogger Templates