Pages

Subscribe:

Sunday 18 September 2016

බුද්ධි අංශ සැරයන්වරයා හෘදයාබාධයකින් මරුට

බදුල්ල පොලීසියට අනුයුක්තව සේවය කළ බුද්ධි අංශ සැරයන්වරයෙකු හදිසි හෘදයාබාධයකින් මියගොස් තිබේ.

රාජකාරියේ නිරතව සිටියදී අදාළ සැරයන්වරයාට හෘදයාබාධයක් වැළදී ඇති බව පොලීසිය පැවසුවේය.

බදුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති බව සඳහන්ය.

මියගොස් ඇත්තේ දුන්හිද, තිඹිගස්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි පොලිස් බුද්ධි අංශ සැරයන්වරයෙකු බව බදුල්ල පොලීසිය පැවසුවේය.

0 comments:

Post a Comment

 
Blogger Templates