Pages

Subscribe:

Sunday 18 September 2016

කමිටුවේ ස්වාධීනත්වයක් නෑ ....

අඩු පහසුකම් සහිත ප්‍රදේශවලින් උසස් පෙළ විභාගයට සිසුන් ඉදිරිපත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සෙවීමට පත් කළ කමිටුවේ කිසිඳු ස්වාධීනත්වයක් නැතැයි ලංකා ගුරු සංගමය චෝදනා කරයි.

එහි ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා සඳහන් කළේ අදාළ ගැටළුව සම්බන්ධයෙන් සෙවීමට පත් කළ කමිටුවට අධ්‍යාපන අමාත්‍යාංශයේම නිලධාරීන් පත් කර ඇති බවයි.

ඒ බැවින් අදාළ ගැටළුවට සාධාරණ විසදුමක් සෙවීමට හැකියාවක් නොලැබෙන බව ඔහු සඳහන් කළේය.

0 comments:

Post a Comment

 
Blogger Templates