Pages

Subscribe:

Monday 12 September 2016

උතුර දෙමල සිංහයන්ගේ නිජබිමයි.. සිංහලයන් එලවනු.. පන්සල් අයින් කරනු.. නිජබිමේ අයිතියට සටන් වදිමු.. – උතුර පුරා සහජීවන පත‍්‍රිකා බෙදයි..

උතුරේ සියලු සිංහලයන් එලවා දමන්නටත් පන්සල් ඇතුළු බෞද්ද වෙහෙර විහාරස්ථාන ඉවත් කරන ලෙසත් බල කරමින් යාපනයේදී මෙම 24 වන දා විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට නියමිතව තිබේ.

නිජබිමේ අයිතිය උදෙසා ඊට සහභාගී වන්නැයි උතුරේ බෙදා හැර ඇති අත් පත්‍රිකාවක සදහන්ය.

උතුර හා නැගෙනහිර දෙමළ සිංහයන්ගේ නිජබිම බව කියන එම පත‍්‍රිකාව දෙමළ ජනතාවට නිදහස ලබාදිය යුතු බවද, නිජබිමේ අයිතිය උදෙසා සටනට සැරසෙන ලෙසද දැක්වෙයි.




0 comments:

Post a Comment

 
Blogger Templates