එක්සත් ජාතික පක්ෂයේ 70 වැනි සංවත්සරය සැමරුම් උළෙල අද (10) කොළඹ කැම්බල් පිටියේ දී පැවැත් වුණා. අගමැති රනිල් වික්‍රමසිහ ඇතුළු එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන් ගේ සහභාගීත්වයෙන් පැවැත් වූ සැමරුම් උළෙලට ප්‍රධාන ආරාධිතයෙක් ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද සහභාගී වී සිටියා. ඒ වගේම එජාප සංවත්සරයට හිටපු ජනාධිපතිණී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියද එක්ව සිටියා.
Sunday 11 September 2016
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment