Pages

anan manan

Pages

Sunday 11 September 2016

ආර්ථික අර්බුදයට ජිනීවා යෝජනාවලට මහින්ද බයවුනා

එක්සත් ජාතික පක්ෂයේ 70 වැනි සංවත්සරය සැමරුම් උළෙල අද (10) කොළඹ කැම්බල් පිටියේ දී පැවැත් වුණා. අගමැති රනිල් වික්‍රමසිහ ඇතුළු එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන් ගේ සහභාගීත්වයෙන් පැවැත් වූ සැමරුම් උළෙලට ප්‍රධාන ආරාධිතයෙක් ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද සහභාගී වී සිටියා. ඒ වගේම එජාප සංවත්සරයට හිටපු ජනාධිපතිණී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියද එක්ව සිටියා. 

No comments:

Post a Comment