Pages

anan manan

Pages

Tuesday 13 September 2016

අගමැති රනිල්ට පමණක් දෙවැනි මට ඇමතිකමක් ඕනෑ.. හවුල් ආණ්ඩුවෙන් වැඩක් නෑ..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට පමණක් දෙවැනි වූ තමනට ඇමති ධුරයක් හිමිවිය යුතුය යන හැගීම තම පාක්‍ෂිකයින්ට දැනෙන බව රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.

හවුල් ආණ්ඩුව හොද එකක් නොවේ යයි තමනටද එනිසා හැගෙනු ඇති බව ඔහු සදහන් කරයි.

No comments:

Post a Comment