Pages

Subscribe:

Thursday 15 September 2016

මහින්දට පාරේ ඇවිදින්න වෙයි.. ජනපති මෛත‍්‍රී තවත් මහ රහසක් හෙලි කරයි.. [Video]

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග එක්ව ආණ්ඩුවක් නැවත හදන්නේ නැතැයි තමන් තීරණය කලේ 2011 වසරේදී බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මාර්ග ඉදිකිරීමේදී වංචා දුෂණ සිදුවන්නේදැයි එවකට ඇමතිවරයෙක් විසින් කල ප‍්‍රශ්න කිරීමකදී තමනට එවක ජනාධිපතිවරයා විසින් තමනට එල්ල කල දෝෂාරෝපනය හේතුවෙන් තමන් එම තීරණය ගත් බව ඔහු කියා සිටියේ කොළඹදී පැවති උත්සව සභාවක් අමතමිනි.

0 comments:

Post a Comment

 
Blogger Templates