Pages

Subscribe:

Tuesday 13 September 2016

අධිකරණයටත් පයින් ගසයි.. වත්තල චණ්ඩියා එලි පිට මහ අපරාධයක.. [Video]

වත්තල එඬේරමුල්ල අක්බාර් ටවුන් දෙල්ගහකුඹුර නම්  අක්කර 15ක පමණ භූමියක් අධිකරණ නියෝගය පවා නොතකමින් ගොඩකරමින් සිටින බව ප‍්‍රදේශවාසීහු චෝදනා කරති.

පොලීසියට කිහිප අවස්ථාවකදී මේ බව පැමිණිලි කලද පලක් නැතැයි ඔවුන් පෙන්වා දෙති.

0 comments:

Post a Comment

 
Blogger Templates