Pages

Subscribe:

Tuesday 27 September 2016

අනාරක්ෂිත ළිඳට තරුණයා බිලි

කැකිරාව, මරදන්කඩවල - වටරවුම්පාර ප්‍රදේශයේ අනාරක්ෂිත ළිඳකට වැටීමෙන් තරුණයෙකු මියගොස් තිබේ.

කැකිරාව පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදී එම තරුණයාගේ මළ සිරුර සොයාගෙන ඇත.

මියගොස් ඇත්තේ  මරදන්කඩවල ප්‍රදේශයේ පදිංචිව සිටි 25  හැවිරිදි අයෙකි.

මෘත ශරීරය අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතය.

 කැකිරාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

0 comments:

Post a Comment

 
Blogger Templates