Pages

Subscribe:

Thursday 15 September 2016

හම්බන්තොට පොලීසියේදී අතුරැදහන් තරැණයා දින 10කට පසු දික්වැල්ලේ පන්සලකින් හමුවේ…

පසුගිය 05දා වී සොරකමක් සම්බන්ධයෙන් හම්බන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටියදී අතුරුදන්වූ ගජසිංහ ගමගේ ගයාෂාන් නම් 20 හැවිරිදි තරුණයා සොයගත් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා කොලඹදී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

මෙම තරැණයා දික්වැල්ලේ පන්සලක සිටියදී එම විහාරාධිපති හිමියන් විසින් කල දැනුම් දීමක් අනුව සොයාලගනු ලබූ බවද ඔහු පැවසීය.

මෙම තරැණයා පොලිස් අත්අඩංගුවෙන් පලා ගොස් ඇති බවත් අද දිනයේ බාර වූ පසු අත්අඩංගුවට ගත් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

0 comments:

Post a Comment

 
Blogger Templates