Pages

Subscribe:

Sunday 25 September 2016

අද ලෝකයම උදවු කරනවා.. රට පුරා මහා සංවර්ධන වැඩබිම්… ආයෝජකයෝ තොග පිටින් එනවා..


යහපාලන රජය ලොව පුරා සියළු රාජ්‍යයන්ගේ සිත් දිනාගෙන ඇති නිසා අද වන විට විදෙස් ආයෝජකයින් ලංකාවට ගලා එන බව නියෝජ්‍ය ඇමති හර්ෂද සිල්වා මහතා පවසයි.
මේ වන විට රට පුරා මහා පරිමාන සංවර්ධන ව්‍යාපෘති රැසක් ක‍්‍රියාත්මක වන බවද කී ඔහු විදෙස් මුදල්ද රට තුලට ඇදී ඒම විශාල වශයෙන් ඉහල ගොස් ඇති බවද කියා සිටියේ කොළඹදී පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් අමතමිනි.
ජනාධිපතිවරයා පසුගියදා එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගී වූ අවස්ථාවේ ලොකයේ සියළු නායකයින් වත්මන් පාලනය අගය කල බවත් ශ‍්‍රි ලංකාවට ආධාර උපකාර කරන්නට පොරොන්දු වූ බවත් ඔහු වැඩි දුරටත් එහිදී පැවසීය.

0 comments:

Post a Comment

 
Blogger Templates