Pages

Subscribe:

Sunday 18 September 2016

පාසලට ඇතුළු වන කාන්තාවන් අත් වැසෙන්න කකුල් වැසෙන්න අඳින්න

පාසලට ඇතුළු වන කාන්තාවන් 
අත් වැසෙන්න කකුල් වැසෙන්න අඳින්න කියන
සෙන්ට් ජෝසප් පෝස්ටරේ


කාන්තාවන් පාසල් වලට ඇතුල් වීමේදී සැරසී සිටිය යුතු ඇඳුම් නිර්දේශ කරමින් කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලය ඉදිරිපස අලවා තිබුණු පෝස්ටරයක්  පිළිබඳව විවාදයට බඳුන්වූ ඡායාරූපයක් මෙහි දැක්වේ.
සාම්ප්‍රදායික සාරියෙන් හා අත් වැසෙන ඇඳුම්වලින් සැරසීම යෝග්‍ය වුවත්, කොට සාය සහ අත් නොවැසෙන ආකාරයේ ඇඳුම්
එම පාසලට ඇතුළුවීමේදී 'යෝග්‍ය නොවන' ඇඳුම් ආයිත්තම් ගණයට සලකා ඇත.මේ ආකාරයේ ඡායාරූප ප්‍රදර්ශනය නොකළත් කාන්තාවන් ඇතුලු වීමේදී ලංකාවේ බොහෝ පාසල්වල මේ හා සමාන නීති ක්‍රියාත්මක වෙයි.
එම ඡායාරූප පහතින්

0 comments:

Post a Comment

 
Blogger Templates