Pages

Subscribe:

Sunday 11 September 2016

එදා ප‍්‍රභාකරන්ගේ මළ සිරුරේ ඇදුම් ගලවන්නැයි ෆොන්සේකා මට කිවුවා.. මං බෑ කිවුවා.. – කමල් ගුණරත්න

2009 වසරේදී කොටි සංවිධානය පරාජය කරමින් වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ මළ සිරැුර සොයාගත් අවස්ථාවේ ප‍්‍රභාකරන්ගේ මළ සිරැරේ තිබූ හමුදා ඇදුම ගලවා වෙනත් ඇදුමක් අන්දවන්න යයි එවකට හමුදාපති සරත් ෆොන්සේකා මහතා තමනට කියූ බව මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සිරස රූපවාහිනියේ සංවාදයකට එක්වෙමින් පැවසීය.

විශාල සෙබළුන් පිරිසක් මැද සිටි ඒ අවස්ථාවේ හමුදාපති ෆොන්සේකා ගේ ඉල්ලීම ඉටුකල නොහැකි යයි තමන් කියා සිටි බවද ඔහු පැවසීය.

0 comments:

Post a Comment

 
Blogger Templates