Pages

Subscribe:

Sunday 11 September 2016

අලූතෙන් හදන පක්‍ෂයේ නම මහින්ද මුල් වරට කියයි… [Video]

ඉදිරියේදී බිහිවීමට නියමිත නව පක්‍ෂයේ නම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් මුල් වරට ඊයේ දිනයේ හෙලි කලේය.

ඒ අනුව  ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂය යන පක්‍ෂ දෙකම විසුරැුවා හැර ‘ශ‍්‍රී ලංකා එක්සත් ජාතික නිදහස් පක්‍ෂය’ ලෙස එක් අලූත් පක්‍ෂයක් සෑදීමේ සූදානමක් ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කීය.

ඔහු මෙේ අදහස් පල කලේ ඊයේ දින හෝමාගමදී පැවති ජනහමුවක් අමතමිනි.

0 comments:

Post a Comment

 
Blogger Templates