Pages

Subscribe:

Monday 12 September 2016

කොටි ත්‍රස්තවාදියා ඝාතනය කළාට ලක්‍ෂ 20ක දඩ මුදලක්

තම අත්අඩංගුවේ සිටි මීට වසර 18කට පෙර දී.. සිය රාජකාරි ගිනි අවියෙන් එල්.ටී.ටී.ඊ. සාමාජිකයකුව වෙඩි තබා සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් නොවන අපරික්‍ෂා කාරී මරණයක් සිදු කරන ලදැයි කියන සිද්ධියකට වරදකරු වූ යුද හමුදාවේ හිටපු මේජර්වරයකුට අත්හිටුවූ සිරදඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන මහත්මිය අගතියට පත් පාර්ශ්වයට රුපියල් ලක්‍ෂ 20ක වන්දි මුදලක් ගෙවන ලෙසත් විත්තිකරුට පසුගියදා නියෝග කළාය.

0 comments:

Post a Comment

 
Blogger Templates