Pages

Subscribe:

Thursday 15 September 2016

ජනාධිපති කරගන්න බැරිව දගලන දෙයින් කෝටි 8200ක් හොයන විදිහ බන්දුල උගන්වයි..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කර ගත නොහැකිව දගලන දුම්කොල, දුම්වැටි බද්ද ඉහල දමා බොහොම පසුවෙන් බිලියන 82ක් සොයාගත හැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.

ආදායම් වැඩ කර ගැනීමට සිල්ලර වෙළදාම මත බදු පැනවීමට ඒකාබද්ද විපක්‍ෂය ලෙස විරෝධය පල කරන බවද ඔහු කියා සිටියේය.

0 comments:

Post a Comment

 
Blogger Templates