Pages

Subscribe:

Sunday 18 September 2016

ශ‍්‍රීලනිප මාධ්‍ය හමුව බන්දු-ටෙනී පරදයි.. එකම සිනා සාගරයක් වෙයි.. [Video]

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ දින පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විමසන ලද ප‍්‍රශ්න කිහිපයකට මාධ්‍ය හමුවට සහභාගී වූ ෆයිසර් මුස්තෆා, විජිතමුණි සොයිසා විවිධ ආකාරයේ පිලිතුරු දෙන්නට වීම නිසා තරමක වෙනස් ස්වරූපයක් ගත්තේය.
මෙම ඇමතිවරුන් දෙදෙනාගේ හැසිරීම නිසා මාධ්‍යවේදීන්ද සිනහසෙන්ට වූහ.

0 comments:

Post a Comment

 
Blogger Templates