Pages

Subscribe:

Thursday 15 September 2016

FCIDය නීති නමන ආයතනයක් නොවෙයි, නීති කඩන ආයතනයක්… – දඩයම් කටේ විමල්ගේ තියණු උස් හඬ එලෙසින්ම නැගේ.. [Video]

FCIDය ක්‍රියාත්මක වන්නේ නීතය ක්‍රියාත්මක කරන ආයතනයක් හෝ නීතිය නමන ආයතනයක් ලෙස නොව නීති කඩන ආයතනයක් ලෙස බවත්, එය තනිකරම ජාතිකවාදී බලවේග මර්දනය පිණිස මෛත්‍රී- රනිල් ආණ්ඩුව විසින් සාදනු ලැබූ දඩයම් ගුහාවක් බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා අවධාරණය කළේය.

අද(14) කොළඹ චැතම් වීදියේ පිහිටි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දීමට පෙර මාධ්‍යයට අදහස් දක්වමින් ඒ මහතා මෙසේ අවධාරණය කළේය.

“ පාදුක්කේ මහා හොටල් ‘රිච්ලුක්’ නැමති සමාගම් ඡාලයක්, ඉඩම් මහා තොගයක් හා මහා මන්දිර අයිති බවට මට චෝදනා අවලාද ගහපු ආණ්ඩුවේ මහත්වරු මාව FCIDයට කැදවලා තියෙන්නේ වාහනයක් අතිරේකව භාවිතා කරලා රජයට පාඩුවක් සිදු කළාද නැද්ද කියලා ප්‍රශ්න කරන්න.
– අනුරැද්ද බණ්ඩාර

0 comments:

Post a Comment

 
Blogger Templates