Pages

Subscribe:

Monday 12 September 2016

බුද්ධාගමට හිමි ප‍්‍රමුඛස්ථානය ඉවත් නොකල යුතුයි – අගරදගුරැ

බුද්ධාගමට මෙරට ව්‍යවස්ථාවේ ප‍්‍රමුඛස්ථානය ඉවත් නොකල යුතු යයි අගරදගුරැු මැල්කම් රංජිත් කාදිනල්තුමන් පවසයි.

එතුමන් මේ බව කියා සිටියේ ගම්පහ සිරිකුරැුස දේවස්ථානයේ පැවති උත්සවයක් අමතමිනි.

බුද්ධාගමට හිමි ප‍්‍රමුඛස්ථානය වෙනස් නොකරන බව ජනාධිපතිවරයා හා අගමැතිවරයාද තමනට පොරොන්දු වූ බවද කාදිනල් තුමන් එහිදී කියා සිටියහ.

0 comments:

Post a Comment

 
Blogger Templates