Pages

Subscribe:

Monday 12 September 2016

තම පියා භාරතට වෙඩි වැදී මිය ගිය භයංකර පින්තූරයක් හිරැණිකා හෙලි කරයි.. [Photo]

භාරත ලක්‍ෂමන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඝාතනය වී ඉතා කෙටි කාලයක් තුල ලබා ගත් පින්තූරයක් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි හිරැණිකා පේ‍්‍රමචන්ද්‍ර විසින් ඇගේ නිල ෆෙස්බුක් ගිණුම ඔස්සේ ප‍්‍රදර්ශණය කර ඇත.
ඒ සමගම ඇය මෙසේ සටහනක්ද තබා ඇත.

අදාල පින්තූරය මෙතනින්


0 comments:

Post a Comment

 
Blogger Templates