එහිදී නීතිය නිසි ලෙස අධ්‍යනය කිරීමෙන් තොරව මෙවැනි නඩු පැවරීම කෙරෙහි මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මැතිනිය
පොලිසියට තරයේ අවවාද කලා විත්තිකරුවන්ට අවවාද කරන ලෙස පොලිසිය විසින් කරන ලද ඉල්ලීමද මහෙස්ත‍්‍රාත්තුමිය විසින් ඉවත දමනු ලැබු අතර විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කල මහෙස්ත‍්‍රාත්තුමිය නැවත මෙවැනි නඩු අධිකරණයට නොගෙනෙන ලෙසද පොලිසියට දැනුම් දුනනේය.

විත්තිකරුවන් වෙනුවෙන් නීතීඥ සංඛ අමරජිත් පෙනී සිටියේය.
0 comments:
Post a Comment