Pages

Subscribe:

Sunday 28 February 2016

නාමල් රාජපක්‍ෂ අත්අඩංගුවට ගන්න හොයයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපෂ මහතාගේ පුත් හම්බන්තොට දිස්ත‍්‍රික් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‌ෂ මහතා ඇතූළු ජනාධිපති ආරක්‍ෂක අංශයේ හිටපු නිලධාරීන් අටදෙනකු රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට පරීක්‍ඹණ ආරම්භ කර ඇත.
මොවුනට එල්ල වී ඇති චෝදනාව වන්නේ 2012 වසරේදී රගර් ක්‍රීඩක මොහොමඩ් තාජුඩීන් ඝාතනය කිරීමයි.
මෙම චෝදනා එල්ල වී ඇති පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අධිකරණය විසින් පසුගිය 25 වැනිදා කල නියෝගයක් මත මෙසේ පරීක්‍සණ පැවැත්වෙයි.

0 comments:

Post a Comment

 
Blogger Templates