Pages

Subscribe:

Wednesday 17 February 2016

නාමල් රාජපක්ෂ කෝවිල් ගිහිල්ලා - ඡායාරූප මෙන්න

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඊයේ මෝදර කෝවිලේ ආගමික වතාවක් සදහා සහභාගි වී තිබේ. කෝවිල වෙත පැමිණ සිටි ජනතාව සමග ද ඉතා සුහදව කතා බහක නිරත වන ආකාරය එහිදී අපිට දැක
 ගන්නට ලැබුණා. එහිදී ගනු ලැබූ ඡායාරූප කිහිපයක් පහතින් බලන්න.


0 comments:

Post a Comment

 
Blogger Templates