Pages

Subscribe:

Saturday 20 February 2016

කන්ටේනර් රථය දුම්රියේ ගැටී දුම්රිය රියදුරු රෝහලේ

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වූ දුම්රියක් නාගවිල්ලූවේදී අද උදෑසන 8.50 ට පමණ කන්ටේනරයක ගැටී එහි රියදුරු හා තවත් අයකුද දුම්රිය රියදුරු හා රිය සහයකද තුවාළ ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා. මෙම

 අනතුරෙන් කන්ටේනර් රථය පෙරලී ගොස් ඇති අතර දුම්රිය මැදිරි 02ක් පීලි පැන තිබෙනවා.

0 comments:

Post a Comment

 
Blogger Templates