Pages

Subscribe:

Saturday 9 July 2016

අම්මගේ ආදරය පොඩි හාමුදුරුවන්ගෙන් ඉල්ලන වසු පැටියා (වීඩියෝ)

සත්ත්ව හිංසනය සහ එය පිටු දැකීම වෙනුවෙන් අද ලෝකේ බොහෝ පුවත් නිර්මාණය වෙලා තියනවා.
සත්තුන්ට හිරිහැර කරන අමානුෂික මිනිස්සු අතරේ සත්තුන්ට ආදරය කරුණාව දක්වන මිනිසුන් බොහෝ ඉන්නවා. අපි සත්තුන්ට කරුණාව දක්වනකොට එයාලත් අපිට ගොඩක් ආදරය කරනවා. මේ ගවය යි භික්ෂූන් වහන්සේයි අතර තියෙන්නෙත් එ වගේ බැදීමක්

0 comments:

Post a Comment

 
Blogger Templates