Pages

Subscribe:

Sunday 3 July 2016

එංගලන්ත කඩේකට පැන්න කොල්ලකරුවන් පිත්තෙන් ගසා පන්නා දැමූ ශ්‍රී ලංකික තරුණයා (වීඩියෝ)

කොල්ලෙක් හොරුන්ට බඩපුරා ගුටි දී එංගලන්තයේ පොලීසියට අල්ලා දෙයි
එංගලන්තයේ මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිය හදාරණ ශ්‍රී ලාංකික සිසුවෙකු වෙළඳසැලක අර්ධ කාලීන රැකියාවක නිරතව සිටින අවස්ථාවකදී පසුගිය දිනක එම වෙළඳ සැලට කොල්ලකරුවන් පිරිසක් පැමිණ තිබෙනවා.
එහිදී ලාංකික තරුණයා එම කොල්ලකරුවන් පිරිසට පහරදී වෙළඳසැල ආරක්ෂා කරගෙන තිබෙනවා.
එම වීඩියෝව පහතින් නරඹන්න.

0 comments:

Post a Comment

 
Blogger Templates