Pages

Subscribe:

Monday 4 July 2016

බැඳුම්කර අතහැර විදෙස් ආයොජකයෝ පැන දුවති.. ඩොලර් බිලියන බාගයක් ගෙනයති..

මෙරට බැඳුම්කරයන්හි ආයෝජනය කර තිබූ විදෙස් ආයෝජන 2016 වසරේ පළමු කාර්තුවේදී ඇමරිකානු ඩොලර් මිලියන 572.3ක ඉවත් කර ගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එය 2015 වසරේ අනුරූප කාලයේදී වාර්තා වී ඇත්තේ ඩොලර් මිලියන 15.4ක් ලෙසයි.

පසුගියදා ලෝක ප‍්‍රකට මූල්‍ය විශ්ලේෂණ සමාගමක් වන මුඞීස් විසින්  කියා සිටියේ ශ‍්‍රී ලංකාවේ බැඳුම්කරවල ආයෝජනය අතිශය අවදානම් බවයි.

0 comments:

Post a Comment

 
Blogger Templates