Pages

Subscribe:

Saturday 9 July 2016

සාලාව කඳවුර ඉදිරිපිට ජනතාව පාන්දරම විරෝධතා.. හයිලෙවල් පාර අවහිරයි..

කොස්ගම සාලාව යුධ හමුදා කදවුර ඉදිරිපිට මේ වන විට පැවැත්වෙන විරෝධතාවයක් හේතුවෙන් මාර්ගය අවහිර වී තිබේ.

පසුගියදා එම කඳවුරේ සිදු වූ පිපිරීම නිසා තමනට මෙතක් වන්දි නොලැබුන බව විරෝධතාකරුවන් කියති.

සුළු පිරිසකට රුපියල් 50,000 බැගින් දුන්නට වැඩි පිරිසක් තවමත් සිටින්නේ කිසිදු පිලිසරණක් නැතිව යයිද විරෝධතාකරුවෝ පවසති.

0 comments:

Post a Comment

 
Blogger Templates