88වන ඔස්කාර් සම්මාන උළෙලේ සුපිරි නළුවාට හිමි සම්මානය ලියනාඩෝ ඩිකප්රියෝ විසින් දිනාගනු ලැබුවා. ඔහු මේ සම්මානය හිමිවුවේ The Revenant චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙනුයි.
මිට පෙර අවස්ථා හතරකදී ලියනාඩෝ ඔස්කාර්හි හොඳම නළුවාට හිමි සම්මානය සඳහා නිර්දේශ වී තිබෙනවා. ඔහු පළමු වරට ඔස්කාර් සම්මානයක් සඳහා නිර්දේශ වන්නේ 1994 වසරේ වයස අවුරුදු විස්සේදීයි. සම්මානය හිමිවීමෙන් අනතුරුව ස්තුති කතාව සිදු කරමින් ලියනාඩෝ පවසා සිටියේ The Revenant චිත්‍රපටය නිපදවීම යනු සභාවික පරිසරය සමඟ ඇති සම්බන්ධත්වය පෙන්වීමක් බවයි.
මිට අමතරව 88වන ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නිළියට හිමි සම්මානය 'Room' චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් Brie Larsonටද, හොඳම අධ්‍යක්ෂකවරයාට හිමි සම්මානය The Revenant චිත්‍රපට අධ්‍යක්ෂ Alejandro G. Inarritu විසින්ද, හොඳම චිත්‍රපටයට හිමි සම්මානය Spotlight චිත්‍රපටයද දිනාගනු ලැබුවා.












![Rylance, 56, thanked his director Steven Spielberg before adding: 'If you ever asked if acting with Tom Hanks helps [your career] the answer is "yes it does!"'](http://i.dailymail.co.uk/i/pix/2016/02/29/03/31AB7FE000000578-3453525-image-a-133_1456717345115.jpg)
















0 comments:
Post a Comment