Pages

Subscribe:

Saturday 9 July 2016

ගුවන්යානා, හෙලිකොප්ටර්, දියමන්ති, බුල්ඩෝසර් වැට් බද්දෙන් නිදහස්.. මෙන්න වැට් නිදහස් භාණ්ඩ ලයිස්තුව..

ඉහල දමන ලද වැට් බද්ද අදාල නොවන භාණ්ඩ හා සේවා ලයිස්තුවක් රජය විසින් ප‍්‍රකාශයට පත් කර තිබේ.
හෙලිකොප්ටර්, ගුවන් යානා, දියමන්ති, මුතු, බුල්ඩෝසර, බවුසර් ඇතුළු වැට් නිදහස් භාණ්ඩ හා ලයිස්තුව පවත දැක්වෙයි.
කෙසේ වෙතත් රට පුරා වෙළඳුන් හර්තාල් පවත්වන්නේ මාසික පිරිවැටුම මිලියනය ඉක්මවූ වෙළඳුන්ට පනවන 15% වැට් බද්ද ඉවත් කරන ලෙසයි.

0 comments:

Post a Comment

 
Blogger Templates