Pages

Subscribe:

Tuesday 1 March 2016

ඇමති කිරිඇල්ල ‘අද’ පත්තරේට අමු කුණුහරුපෙන් බැන වදී.. මෙන්න හඬපටය.. [Adult’s Only Pls]

කැළණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් ලෙස තම හිතවතෙක් බඳවා ගන්නා ලෙස උසස් අධ්‍යාපන ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා විසින් යොමු කර ලිබූ ලිපිය සම්බන්ධයෙන් ‘අද’ පැවත්පතේ මාධ්‍යවේදියෙකු විසින් ඇමතිවරයාගෙන් කල විමසීමකදී ඔහු අමු කුණුහරුපයෙන් මාධ්‍යවේදියාට බැණ වැදී තිබේ.
මේ එම හඬ පටයයි. මෙම හඬ පටයේ අසභ්‍ය වචන සංස්කරණය කර ඇත.

0 comments:

Post a Comment

 
Blogger Templates