skip to main
|
skip to sidebar
Pages
Home
Subscribe:
col3negchathura.blogspot . it
Ads 468x60px
Sunday, 9 October 2016
රට ජාතියට තර්ජිත ත්‍රස්තවාදියෙක් යයි කියා රාජ්‍ය බුද්ධි අංශ ගෝටාභය පසුපස..
තමන් මේ රටට ජාතියට තර්ජනයක් වන ත්‍රස්තවාදියෙකු ලෙස සිතා රාජ්‍ය බුද්ධි අංශ තමන් පසුපස එවීමට කටයුතු කිරීම කණගාටුවට කරුණක් යයි හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා පවසයි.
රාජ්‍ය බුද්ධි අංශයක් එවන් කටයුත්තක් සදහා තම කාලය ශ්‍රමය වැය කිරීම අපරාධයක් බවද පවසන රාජපක්ෂ මහතා උවමනා නම් තම දිනපතා වැඩපිලිවෙල ඔවුනට ලබා දිය හැකි බවද කියා සිටී.
ඒ මහතා මේ බව කියා සිටියේ මාතර වැලිගම පැවති උත්සව සභාවක් අමතමිනි.
0 comments:
Post a Comment
Newer Post
Older Post
Home
View mobile version
Subscribe to:
Post Comments (Atom)
anan manan
Home
Pages
Home
Popular Posts
ඉන්දියාවෙන් ගෙන්වන වියළි මිරිස්වල වස
ආහාර සඳහා ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරනු ලබන වියළි මිරිස්වල මිනිස් ශරීරයට අහිතකර විෂ රසායනික අඩංගු බවට ඕස්ටේ්රලියානු රජය විසින් අපනයන සං...
ගෝටාභයට අගමැතිකම දෙන්න ජනපති මෛත්‍රී එකඟ වුණා..
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට 2015 පැවති මහ මැතිවරණයේදී සන්ධානයේ අගමැති අපේක්ෂකත්වය ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ...
අධිකරණයටත් පයින් ගසයි.. වත්තල චණ්ඩියා එලි පිට මහ අපරාධයක.. [Video]
වත්තල එඬේරමුල්ල අක්බාර් ටවුන් දෙල්ගහකුඹුර නම් අක්කර 15ක පමණ භූමියක් අධිකරණ නියෝගය පවා නොතකමින් ගොඩකරමින් සිටින බව ප්‍රදේශවාසීහු චෝදනා ක...
ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රාහී මාවතට ගන්නවා
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රාහී මාවතට ගෙන ඒම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුම...
බංග්ලාදේශ IS ප්‍රහාරය
බංග්ලාදේශ ප්‍රහාරයෙන් ලංකාවෙ දෙන්නා බේරිලා විදේශිකයින් 18 ක් හා පොලිසියේ 2 ක් මියගිහින් ඊයේ රාත්‍රියේ සිට අද උදෑසන දක්වා ලෝකයේම අවධානය ද...
මරණීය තර්ජන එදා වගේමයි- හමුදා ආරක්ෂාව තවත් ඕන
ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ සමයේ එල්ල වූ මරණීය තර්ජන අදටත් විවිධාකාරයෙන් සිය ජීවිතයට බලපා ඇති නිසා තමාට ලබා දී ඇති යුද හ...
රනිල් අගමැතිතුමාගෙ නම කැත වෙයි කියල මට බයයි.. – ජනපති
මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් නිසා අගමැති රනිල් වික්‍රමසිංහගේ පිරිසිදු නමට කැලලක් වේදැයි තමනට බියක් දැනෙන බව ජනාධිපති මෛත්‍රීපාල ...
විජය සැමරුමේදී මහින්දයි චන්ද්‍රිකයි ගැටුමක - (වීඩියෝ)
ශ්‍රී ලංකා මහජන පක්ෂ නිර්මාතෘ දිවංගත විජය කුමාරතුංග මහතා මෙලොවින් සමුගෙන වසර 28 ක් පිරීම හා ශ්‍රී ලංකා මහජන පක්ෂයේ 32 වැනි ජන්මදින සැමරුම...
ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතා රැළිය ඇරඹෙයි - මහින්දත් එක්වෙයි (ඡායාරූප)
කොළඹ හයිඩ් පිටියේ පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ රැළියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ වන විට එක්ව තිබෙනවා. හිරු වාර්තාකරු පැවසුවේ රැළිය...
සිංගප්පූරුවේ ආතල් ගැනිමේ ඇත්ත කතාව මෙන්න
විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රතිසංවිධානය කිරීම පිණිස සිංගප්පූරුවේ උපදෙස් ලබාගැනීම සුදුසු බවට කැබිනට් මණ්ඩලයේ ආර්ථික කළමනාකරණ කොමිටිය උපදෙස...
Powered by
Blogger
.
Blog Archive
►
2017
(1)
►
January
(1)
▼
2016
(347)
▼
October
(7)
ලංකා පාර්ලිමේන්තුව තුළත් ලිංගික හිංසනයන් වෙනවා.
ඉරානය, මරාගෙන මැරෙන ඩ්‍රෝන් යානයක් එළි දක්වයි
ඞී.එස්. සේනානායක වගේ නෑ.. අද සමහරු ජාතිවාදය අවුස්ස...
චන්ද්‍රිකා නෝනා සහ මනෝ ගනේෂන් ඇමතිතුමා අත්අඩංගුවට ...
බැදුම්කර මගඩියෙන් වූ මහ විනාශය හරියටම දන්න කෙනෙක් ...
රට ජාතියට තර්ජිත ත්‍රස්තවාදියෙක් යයි කියා රාජ්‍ය ...
ශ්‍රී ලන්කන් ලොක්කාට රාජපක්ෂ කාලේ පඩිය ලක්ෂ 15ය...
►
September
(96)
►
August
(20)
►
July
(78)
►
June
(8)
►
April
(9)
►
March
(64)
►
February
(65)
About Me
chathurastefano@blogstop.com
View my complete profile
Sample text
Followers
0 comments:
Post a Comment