Pages

Subscribe:

Monday 28 March 2016

සුපිරි මගට සුපිරි ක‍්‍රමයක් එයි.. ටිකට් ගන්න පෝලිම් අහවරයි..

කටුනායක අධිවේගී මාර්ගයේ වාහනවලින් ගාස්තු අයකිරීමට ඉලෙක්ට්‍රොනික ක‍්‍රමයක් අලූතින් හදුන්වා දී තිබේ.

ඒ සම්බන්ධයෙන් වූ ප‍්‍රවර්ධන සතියක් අද සිට ආරම්භ කර ඇත. මෙම ප‍්‍රවර්ධන සතියේදී ලියාපදිංචි වන පුද්ගලයින්ට 10%ක වට්ටමක් හා විද්‍යුත් කාඞ්පතක් නොමිලේ ලබාදෙයි.

නව ක‍්‍රමය යටතේ කටුනායක අධිවේගී මාර්ගයේදී මුදල් ගෙවීමට නතර කිරීමට උවමනා නැති අතර විද්‍යුත් උපකරණයකින් ස්වයංක‍්‍රීයව ගමනාන්තය තෙක් ගාස්තු අයකර ගැනීම සිදුවෙයි.

0 comments:

Post a Comment

 
Blogger Templates