Pages

Subscribe:

Wednesday 2 March 2016

අලූත් ගමනක් අරඹන්න මහින්ද බලමුළු කැඳවයි..

නව දේශපාලන ව්‍යාපාරයක් සම්බන්ධයෙන් වූ සාකච්චා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මූලිකත්වයෙන් ඊයේ දිනයේ පැවැති ඇතැයි වාර්තා වෙයි.

හිටපු ජනාධිපතිවරයාගේ බත්තරමුල්ලේ පිහිටි සම්බන්ධීකරණ කාර්යාලයේදී මෙම හමුව සිදුව ඇත.

ශ‍්‍රීලනිපයේ ප‍්‍රබල ආසන සංවිධායකයින් ඉවත් කර පරාජිතයින් එම තනතුරු සඳහා පත් කිරීම සම්බන්ධයෙන්ද දීර්ඝ වශයෙන් සාකච්චා වී තිබේ.
මෙම හමුව සඳහා පළාත් පාලන නියෝජිතයින් පළාත් සහා හා ඒකාබද්ද විපක්‍ෂයේ පාර්ලිමේන්තු 

මන්ත‍්‍රීවරුන් පිරිසක් සහභාගී වී ඇතැයිද වාර්තා වෙයි.

0 comments:

Post a Comment

 
Blogger Templates