skip to main
|
skip to sidebar
Pages
Home
Subscribe:
col3negchathura.blogspot . it
Ads 468x60px
Sunday, 9 October 2016
රට ජාතියට තර්ජිත ත්‍රස්තවාදියෙක් යයි කියා රාජ්‍ය බුද්ධි අංශ ගෝටාභය පසුපස..
තමන් මේ රටට ජාතියට තර්ජනයක් වන ත්‍රස්තවාදියෙකු ලෙස සිතා රාජ්‍ය බුද්ධි අංශ තමන් පසුපස එවීමට කටයුතු කිරීම කණගාටුවට කරුණක් යයි හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා පවසයි.
රාජ්‍ය බුද්ධි අංශයක් එවන් කටයුත්තක් සදහා තම කාලය ශ්‍රමය වැය කිරීම අපරාධයක් බවද පවසන රාජපක්ෂ මහතා උවමනා නම් තම දිනපතා වැඩපිලිවෙල ඔවුනට ලබා දිය හැකි බවද කියා සිටී.
ඒ මහතා මේ බව කියා සිටියේ මාතර වැලිගම පැවති උත්සව සභාවක් අමතමිනි.
0 comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
anan manan
Home
Pages
Home
Popular Posts
ඉන්දියාවෙන් ගෙන්වන වියළි මිරිස්වල වස
ආහාර සඳහා ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරනු ලබන වියළි මිරිස්වල මිනිස් ශරීරයට අහිතකර විෂ රසායනික අඩංගු බවට ඕස්ටේ්රලියානු රජය විසින් අපනයන සං...
තිරය පිටුපස
පාසලට ඇතුළු වන කාන්තාවන් අත් වැසෙන්න කකුල් වැසෙන්න අඳින්න
පාසලට ඇතුළු වන කාන්තාවන් අත් වැසෙන්න කකුල් වැසෙන්න අඳින්න කියන සෙන්ට් ජෝසප් පෝස්ටරේ කාන්තාවන් පාසල් වලට ඇතුල් වීමේදී සැරසී සිටිය යුතු ඇඳු...
ගෝටාභයට අගමැතිකම දෙන්න ජනපති මෛත්‍රී එකඟ වුණා..
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට 2015 පැවති මහ මැතිවරණයේදී සන්ධානයේ අගමැති අපේක්ෂකත්වය ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ...
ලාංකිකයින් දෙදෙනෙකු ඇතුළු 12ක් ISIS ප්‍රාණ ඇපයට ගනී..
ISIS සංවිධානය විසින් බංග්ලාදේශ ඩකා අගනුවර අවන්හළකට එල්ල කල ප්‍රහාරයක් හේතුවෙන් දෙදෙනෙකු මිය ගොස් තිස් දෙනෙකු පමණ තුවාල ලබා තිබේ. එම ...
විජය සැමරුමේදී මහින්දයි චන්ද්‍රිකයි ගැටුමක - (වීඩියෝ)
ශ්‍රී ලංකා මහජන පක්ෂ නිර්මාතෘ දිවංගත විජය කුමාරතුංග මහතා මෙලොවින් සමුගෙන වසර 28 ක් පිරීම හා ශ්‍රී ලංකා මහජන පක්ෂයේ 32 වැනි ජන්මදින සැමරුම...
වසර පහක ජාතික ආණ්ඩුවෙන් ශ්‍රිලනිපය ගිනියම්.. ජන්ද දිනලා හමාරයි.. මධ්‍යම කාරක සභා අනුමැතියත් නෑ..
එජාපය හා ශ්රීලනිපය එක්පව පිහිටුවා ඇති ජාතික ආණ්ඩුව ඉදිරි වසර පහක කාලය තුල ඊළඟ මැතිවරණය තෙක් පැවැත්වෙන බව ශ්‍රිලනිප මහ ලේකම් දුමින්ද දි...
ශ්‍රීලනිප ගොඩදාන්න ආ දුමින්ද 90%කින් පරදී.. දෙරණ ඡන්ද ප්‍රතිඵලය හංගයි.. සැඟවූ ප්‍රතිඵලය මෙන්න..
ඊයේ දිනයේ දෙරණ රූපවාහිනියේ පැවැත්වූ ‘360’ විශේෂ දේශපාලන සංවාදය සඳහා ශ්‍රිලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා සහභාගී විය. සාමාන්...
අධිකරණයටත් පයින් ගසයි.. වත්තල චණ්ඩියා එලි පිට මහ අපරාධයක.. [Video]
වත්තල එඬේරමුල්ල අක්බාර් ටවුන් දෙල්ගහකුඹුර නම් අක්කර 15ක පමණ භූමියක් අධිකරණ නියෝගය පවා නොතකමින් ගොඩකරමින් සිටින බව ප්‍රදේශවාසීහු චෝදනා ක...
මහින්දානන්ද රිමාන්ඩ්
මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්...
Powered by
Blogger
.
Blog Archive
►
2017
(1)
►
January
(1)
▼
2016
(347)
▼
October
(7)
ලංකා පාර්ලිමේන්තුව තුළත් ලිංගික හිංසනයන් වෙනවා.
ඉරානය, මරාගෙන මැරෙන ඩ්‍රෝන් යානයක් එළි දක්වයි
ඞී.එස්. සේනානායක වගේ නෑ.. අද සමහරු ජාතිවාදය අවුස්ස...
චන්ද්‍රිකා නෝනා සහ මනෝ ගනේෂන් ඇමතිතුමා අත්අඩංගුවට ...
බැදුම්කර මගඩියෙන් වූ මහ විනාශය හරියටම දන්න කෙනෙක් ...
රට ජාතියට තර්ජිත ත්‍රස්තවාදියෙක් යයි කියා රාජ්‍ය ...
ශ්‍රී ලන්කන් ලොක්කාට රාජපක්ෂ කාලේ පඩිය ලක්ෂ 15ය...
►
September
(96)
►
August
(20)
►
July
(78)
►
June
(8)
►
April
(9)
►
March
(64)
►
February
(65)
About Me
chathurastefano@blogstop.com
View my complete profile
Sample text
Followers
0 comments:
Post a Comment