Pages

anan manan

Pages

Wednesday 14 September 2016

ජනපති-අගමැති මට විස්වාසයි.. කට පියාගෙන ඉන්න.. – මල්වතු නාහිමි විමල්ට කියයි..

අලූත් ව්‍යවස්තා කෙටුම්පතක් නැති තත්වයක් යටතේ ඒ ගැන නිකරුනේ සැක ඇති කර ගත යුතු නැති බව මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශී‍්‍ර සුමංගල නාහිමියෝ පැවසූහ.

උන් වහන්සේ මෙසේ කියා සිටියේ ඉදිරිපත් කිරීමට යෝජිත නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්දයෙන් ජාතික නිදහස් පෙරමුනු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් විරවංශ මහතා ඊයේ දිනයේ එහිමියන් බැහැ දැක කරැුණු ඉදිරිපත් කල අවස්ථාවේදීය.

අලූත් ව්‍යවස්ථාවෙන් බෙදුම්වාදට වාසිදායක  කිසි යෝජනාවක් ඉදිරිපත් නොකරන්නේ යයි ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සහතික වී තිබියදී ඒ ගැන කලපල විය යුතු නැතැයිද උන් වහන්සේ එහිදී දැඩිව කියා සිටියහ.
අවසානයේ වීරවංශ මහතා මල්වතු මහ නාහිමියන්ට කියා සිටියේ ‘ඔබ වහන්සේ අපි කියන එක පිලිගන්නේ නැති වුණත් විවෘත මනසකින් මෙය අධ්‍යනය කරන බලන්නේ නම් හොදයි’ කියායි.

No comments:

Post a Comment