Pages

anan manan

Pages

Tuesday 13 September 2016

එජාප සමුළුවට ආවේ ඉතිහාසයේ දැවැන්තම ජන ගංගාවයි.. ඒ දැක වීරවංශ, ගම්මන්පිලලාට තරු පෙනිලා..

ගිය සෙනසුරාදා බොරැල්ල කැම්බල් පිටියේ පැවති එක්සත් ජාතික පක්‍ෂ 70 වන සමුළුව ඉතිහාසයේ දැවැන්තම ජනතාව සහභාගී වූවක් බව ඇමති ගයන්ත කරැණාතිලක මහතා පවසයි.

ඔහු මෙසේ කියා සිටියේ ගාල්ලේ පැවති උත්සව සභාවක් අමතමිනි.

එම සම්මේලනයට පැමිණි සෙනඟ දැක වීරවංශලාට ගම්මන්පිලලාට තරු පෙනී ඇති බවද ඔහු පැවසීය.

No comments:

Post a Comment