Pages

anan manan

Pages

Tuesday 20 September 2016

පුරාවස්තු සෙවූ 6ක් අත්අඩංගුවට




නාගොඩ, ගෝනගොඩ ප්‍රදේශයේ ඉඩමක පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් සිදුකරමින් සිටි පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගවට ගෙන තිබේ.

නාගොඩ පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී නිධන් කැණීම සඳහා යොදාගත් උපකරණ ඇතුළු පූජා භාණ්ඩ ද පොලීසිය භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවටගත් සැකකරුවන්  අද බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

No comments:

Post a Comment