Pages

anan manan

Pages

Monday 28 March 2016

‘තණකොල නොබුදිති සිංහ පැටවු..’ – ජාතික ලයිස්තු මන්ත‍්‍රීකම ගෝටා එපා කියයි..

කිසිවෙකු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු විය යුත්තේ ජනතා ඡන්දයෙන් බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි.

තෙලිජ්ජවිල ප‍්‍රදේශයේ විහරාස්ථානයකදී  උත්සවයක් අවසානයේ මාධ්‍යවේදීන් හමුවේ ඔහු මේ බව කියා සිටියේය.

සන්ධාන ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයක් ඒ මහතාට යෝජනා වී තිබීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කල විමසීමේදී ඒ මහතා මේ බව කියා සිටියේය.

No comments:

Post a Comment