Pages

anan manan

Pages

Monday 28 March 2016

ඇද කුද නෑ කෙලින් කතාව.. කණ්ඩායමේ අවුල, පැරදුනේ ඇයි මාලිංග කෙලින්ම කියයි..

20-20 ලෝක කුසලාන තරඟාවලියට පෙර සිය නායකත්වයෙන් ඉල්ලා අස් වූ සුපිරි වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග ශ‍්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානයෙන් ඉවතට විසි වූ පසු ඊයේ දිනයේ මාධ්‍ය වෙත අදහස් පල කලේය.
නායකත්වයෙන් ඉල්ලා අස්වීමට හේතුව, කණ්ඩායම ඇතුලේ ඇති ප‍්‍රශ්ණ, ක‍්‍රීඩාවට ඇති මැදිහත්වීම් ගැන ඔහු මෙසේ පිළිතුරු දුන්නේය.

No comments:

Post a Comment