Pages

Subscribe:

Tuesday, 1 March 2016

Minister Kiriella belabours to "Ada" newspaper in vulgar way

weu;s lsßwe,a, zzwozz m;a;f¾g
wuq ;s;a; l=Kqyrefmka nek j§''
fukak y`vmgh''

le<Ksh úYaj úoHd,fha l:sldpd¾hjrfhla f,i ;u ys;jf;la n|jd .kakd f,i Wiia wOHdmk weu;s ,la‍Iuka lsßwe,a, uy;d úiska fhduq lr ,snQ ,smsh iïnkaOfhka zzwozz mqj;amf;a udOHfõÈfhl= úiska weu;sjrhdf.ka l, úuiSul§ Tyq wuq 

l=Kqyremfhka udOHfõÈhdg neK je§ ;sfí' Wiia wOHdmk yd uydud¾. wud;HdxYfha ,sms YS¾Ih hgf;a fmnrjdß 08 jeksod ,laIauka lsßwe,a, uy;df.a w;aik iys;j fhduqlr ;snQ fuu ,smsfha ksjerÈ;dj ms<sn|j tu wud;HdxYfha udOH f,alïjrhdf.ka fmf¾od ^28& Èkfha§ úuiSula lsÍfï§ Tyq i|yka lf<a fuu ,smsfha lsßwe,a, uy;df.a ks, uqo%dj i|ykaj ke;s neúka th jHdc f,i ilia l< tlla úh yels njhs' wu;sjrhd fufia udOHfõ§kag neKje§ we;af;a ta ms<snoj úuiSu ioyd Tyq iïnkaOlr.;a wjia:dfõh'

tys§ weu;sjrhd oelajQ woyia my;ska oelafõ'

zztafla ;sfhkafka zziqÿiqlï mÍlaId lr n,dzz lsh,fka' weu;sjrfhl=g n,h ke;akï b;sx ,shqula ,shkak' úYajúoHd, mk; hgf;a weu;sjrhdg n,h ;sfhkjd úYajúoHd,j,g ks¾foaY ksl=;a lrkak' wms ''''''''' ^mqj;am;l m< fkdl< yels jpkhls&o@ Thd ys;kafka weu;sjre lshkafka '''''''' ^mqj;am;l m< fkdl< yels jpkhls& lsh,o@ uu lsh,d ;sfhkafka iqÿiqlï mÍlaIdlr n,d wjYH foa lrkak lsh,hs' Thd ta lE,a, oelafla keoao@ whsfia fï uu lshkafka weu;sjrhd lshkafka '''''''' ^mqj;am;l m< fkdl< yels jpkhls& fkfï'

;uqfia úYajúoHd, mk; lshj,d ;sfhkjo@ ;uqfi,d mk;laj;a lshj,d kE ;uqfi,d kslka fï fldkla w,a,f.k' biafi,a,d úYajúoHd, mk; lshjkjd' weu;sjrhdg ksfhda. ksl=;a lrkak n,;, tafla ;sfhkjd' zziqÿiqlï mÍlaId lr n,d'zz ;uqfi,d úYajúoHd, mk; lshjkjd ´hs biafi,a,d' hymd,k wdKavqj wdjg wms fï n,;, mdúÉÑ lf<a kE' talhs je/oao' .sh wdKavqj ldf,a ta n,;, iïmQ¾Kfhkau mdúÉÑ l<d' wms lsisu n,;,hla mdúÉÑ lr,d kE'

ks¾foaY ksl=;a lrkak weu;sjrhdg n,h ;sfhkjd' úYajúoHd, l:sldpd¾hjre '''''' ^mqj;am;l m< fkdl< yels jpkhls& jf.a uyskao rdcmlaI ldf,a Wv n,kafka ysáfha' uyskaof.a ldf,a wr le<Ksh úYajúoHd,fha úfYaIfhkau iqkkao uoaÿu nKavdr ^Wml=,m;s uydpd¾hh iqkkao uoaÿu nKavdr& ffu;%Smd,g tfrysj l;d l<d à'ù' tfla' ta;a wms ta whg bkak yeßhd' wms ta whj whska lf<a kE'

;uqfia úYajúoHd, mk; lshj,d ;sfhkjo@ Thd úYaj úoHd, mkf;a weu;sjrhdf.a n,;, lshj,d ;sfhkjo@ whsfia fï ;uqfi,d wfmka m%Yak lrkak biafi,a,d ;uqfi,d mk; lshj,d weu;sjrhdf.a n,;, fudkjo lsh,d n,kjd' ;uqfia úYaj úoHd, mkf;a weu;sjrhdf.a n,;, lshj,d ;sfhkjo@ ;uqfi,d fï mEkla '''''''' ^mqj;am;l m< fkdl< yels jpkhls& .yf.k ysáhg ;uqfi,d udOHfõ§kao@ úYaj úoHd, mk; lshj,d ug l;dlrkak ´k'

;uqfi,d udOHfõ§ka fkfï fyâ,hska n,df.k jev lrk wh' Thd uf.a n,;, .ek wykak Thd úYajúoHd, mk; lshjkak ´k' ;uqfi,d udOHfõ§ka fkfï ´hs' ;uqfi,d kslka fï mEkla '''''' ^mqj;am;l m< fkdl< yels jpkhls& .yf.k bkak tjqka' biafi,d uf.a n,;, lshjkak' úYajúoHd,j,g ksfhda. fokak ug mkf;a n,;, ;sfhkjd' yenehs uu ;Èkau n,;, mdúÉÑ lr,d kE' uu lshkafka iqÿiqlï mÍlaId lr n,d… Thdg f;afrkafka keoao”zz

fï tu y`v mghhs' fuu y`v mgfha wiNH jpk ixialrKh lr we;' 

Do not Sanjeewa - Our organizer is Prasanna

ixÔj tmd''
wfma ixúOdhl m%ikakhs''
Y%s,ksm ;Skaÿjg .ïmyu
le<fò''

ñkqjkaf.dv kj Y‍%S ,xld ksoyia mla‍I ixúOdhljrhd ms<s fkd.kakd nj;a" Tyq iu. lghq;= lsÍug iQodkï ke;s nj;a" ;jÿrg;a ñkqjkaf.dv ixúOdhljrhd f,i ;uka ms<s .kafka m%ikak rK;=x. uy;d nj;a" ñkqjkaf.dv Y‍%S ,xld ksoyia mla‍I n, uKav,h iy m<d;a md,k uka;‍%Sjre wjOdrKh lr;s' .ïmy Èia;‍
%Slalfha m<d;a md,k wdh;k 19 o lghq;= lrkafka m‍%ikak rK;=x. uy;d iu. nj tu m<d;a md,k ksfhdað;fhdao wjOdrKh l,y'
wo ñkqjkaf.dv Y‍%S ,xld ksoyia mla‍I m‍%Odk ld¾hd,fha udOH yuqjla mj;ajñka Tjqyq fï nj wjOdrKh l,y' fuys§ woyia oelajQ ñkqjkaf.dv m‍%dfoaYSh iNdfõ ysgmq iNdm;s iy ñkqjkaf.dv Y‍%S ,xld ksoyia mla‍I n, uKav,fha f,alï  moaul=udr wrx.,a, uy;d wjOdrKh lf,a Y‍%S ,xld ksoyia mla‍Ih mrdch lsÍu ioyd tys iNdm;s ffu;‍%Smd, isßfiak uy;d l=uka;%Kh lrk njhs' 
rK;=x. uy;d bj;a lsÍu tu l=uka;‍%Kfha tla mshjrla njo Tyq wjOdrKh lf<ah'

tys§ jeä ÿrg;a woyia oelajQ moaul=udr wrx.,a, uy;d fufiao lSfõh'

zzm‍%ikak rK;=x. uy;d ñkqjkaf.dv wdik ixúOdhl ¥rfhka bj;a lsÍfï mla‍I ;SrKh wm lsisfia;a ms<s.kafka kE' fï mla‍Ih 1986 isgu wfma wdikh wmrdð;hs' frÔ rK;=x. uy;d bkaklka m‍%ikak rK;=x. uy;d wdik ixúOdhl OQrh Ndr.;af;a kE' lef,a .yla kikak lef,a .ylau  ´kE lsh,d l:djla ;shkjd' ffu;‍%Smd, isßfiak fï yokafka tal lrkak' bÈß m<d;a md,k ue;sjrKfha§ wfma mla‍Ih mrdch lrjkak lghq;= lrjkafka ffu;‍%Smd,hs' Tyq ffu;‍%sh md,kh lr,d ffjrh jvjkjd”zz

ñkqjkaf.dv m‍%dfoaYSh iNdfõ ysgmq iNdm;s iqÔj iïm;a uy;d'

”fïl uyd l=uka;‍%Khla' wms wM;a ixúOdhl jrhd;a tlal jev lrkafka kE' Tyqj ms<s.kafka;a kE' mla‍Ih Èhdre lrkakhs' m‍%ikak rK;=x. uy;d bj;a lf,a' wms Èú ysñfhka m‍%ikak rK;=x. uy;d iu`. bÈßhg hkjd”

ñkqjkaf.dv ysgmq kd.ßl uka;‍%S kS,a chfialr uy;d'

zzfïl m‍%cd;ka;‍% úffrda§ jevla' mla‍Ifha ixúOdhl OQrfhka m‍%ikak rK;=x. uy;d bj;a lf,a lsisÿ oeKqï§ulska f;drj' fïl ÿkafka wvq .dfka uka;‍%Sluj;a /l.kak neß mrdð;fhl=g' fï yokafka Y‍%S ,xld ksoyia mla‍Ih l=Ô; lrkakhs' wms ffu;‍%Smd,f.a ;Skaÿ ;jÿrg;a .kka .kafka kE”zz

ñkqjkaf.dv ysgmq m‍%dfoaYSh iNd uka;‍%Sks o¾Ysld .=Kfialr uy;añh'

zzyeu rK;=x. flfklau foaaYmd,khg iqÿiq kE' wms ljodj;a fjk whj wdik ixúOdhljreka úÈyg ms<s.kafka kE' wms ms<s.kafka m‍%ikak rK;=x. uy;d muKhs' rK;=x.,d jQ muKska Tjqka ish`Mfokd iu`. foaYmd,kh lrkak wms ,Eia;s kE' ffu;‍%smd, isßfiakg  ´k wfma mla‍Ih úkdY lrkak' Èkjkak fkfjhs' m‍%ikak uy;a;hd myq.sh ue;sjrK ish,a, ÈKqjd' wms wNsfhda. lrkjd Th w`M;a ixúOdhl hehs lshk flkdg mq`Mjkakï' fuu wdikh Èkjkak Tyqg talg Yla;shla kE'zz

.ïmy m‍%dfoaYsh indfõ iNdm;s rxð;a .=Kj¾Ok uy;d

zzuqM .ïmy Èia;‍%slalhu bkafka m‍%ikak rK;=x. uy;d iu.hs' ñkqjkaf.dvg m;alf,a mrdð;fhla' óß.ug m;alf,a ysgmq ixúOdhl;=ñhf.a whshdj uerejhs lsh,d fpdaokdjg ,la fjÉp flfkla' m‍%dfoaYSh iNdjlaj;a Èkd.kak neß whj wdik ixúOdhl jre lr,d fï mla‍Ih ffu;‍%s úkdY lrkjd'zz

fodïfma m‍%dfoaYSh iNdfõ iNdm;s ñ,dka ch;s,l uy;d'

zzfï mla‍Ih lvdf.k .sfha ffu;‍%S' wms Tyq;a iu. jev lrkak iQodkï kE' m‍%ikak uy;a;hdj whskalrmq tflka f;afrkjd ffu;‍%Sg TkE lrkafka fï mla‍Ih rks,ag fokak' wms talg bv fokafka kE' ffu;‍%S mla‍I iNdm;S;ajfhka jyd bj;aúh hq;=hs' wms ta fjkqfjka igka lrkjd'zz

ඔබලගේ නීතිය එහෙට විතරයි……යාපනයේ දෙමළා පොලිස් නිළධාරියාට බිම දමා පහර දෙයි

යාපනයේ හෙල්මට් පැලදිමෙන් තොරව මොටර් සයිකලයකින් ගමන් කල ද්‍රවිධ තරුණයෙකු නතර කල පොලිස් ටැෆික් නිළධාරියෙකුට එම තරුණයා විසින් පහරදිමේ විඩියෝවක් මේ වනවිට නිකුත්ව තිබේ.
ඔබලගේ නීතිය එහෙට විතරයි……මෙහේ එවාට ඉඩ නෑ කියමින් දිගින් දිගටම පොලිස් නිළධාරියා සමග දැඩිව බහින්බස් වු අදාළ ද්‍රවිධ තරුණයා අවසානයේ එය ගැටුමක් දක්වා වර්ධණය කර ගන්නා අයුරු විඩියෝවෙන්ද දැකිමට පුලුවන්.මේ වනවිටත් අදාළ තරුණයා අත් අඩංගුවට ගැනිමට පොලිසිය සමත් වි නෑ.

සිංගප්පූරුවේ ආතල් ගැනිමේ ඇත්ත කතාව මෙන්න

විදේශ කටයුතු අමාත්‍යංශය ප‍්‍රතිසංවිධානය කිරීම පිණිස සිංගප්පූරුවේ උපදෙස් ලබාගැනීම සුදුසු බවට කැබිනට් මණ්ඩලයේ ආර්ථික කළමනාකරණ කොමිටිය උපදෙස් දී ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශ ආරංචිමාර්ග තහවුරු කර තිබේ. මීට මාස දෙකකට පමණ පෙර විදේශ ඇමතිවරයාගේ උපදෙස් මත විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් සිංගප්පූරුව වෙත ගොස් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ. මේ පිළිබඳව කරුණු කීපයක් සඳහන් කිරිම උචිතයි. එකක් විදේශ කටයුතු අමාත්‍යංශය දැඩි ලෙස කඩාවැටී ඇති බව රජය තේරුම් ගෙන තිබීමය. අනෙක් පැත්තෙන් විදේශ කටයුතු සම්බන්ධයෙන් විදේශ රටක උපදෙස් ලබා ගන්නා තත්ත්වයට රජය බාල්දුවී තිබීමයි. එසේම එම උපදෙස් ලබා ගන්නට යන්නේ මෑත ඉතිහාසයේ ජාත්‍යන්තර කටයුතුවලට අවම වශයෙන් සහභාගීවන සහ රාජතාන්ති‍්‍රක වශයෙන් හසල අත්දැකීම් නැති හා ජාත්‍යන්තර තලයේදී දැඩි හැලහැප්පීම්වලට භාජනය නොවූ රටකට වීමය.
ඉහත කරුණු එකිනෙක මෙසේ විග‍්‍රහ කළ හැකිය.
විදේශ අමාත්‍යංශය තමන්ට ගොඩ ගන්නට නොහැකි තත්ත්වයකින් කඩා වැටී ඇති බව රජය පිළිගැනීම එක් අතකින් යහපත් ප‍්‍රවණතාවයකි. මෙම කඩාවැටීම රාජපක්ෂ සමයේදී විදේශ අමාත්‍යංශය, විදේශ සේවය සහ තානාපති කාර්යාල දැඩි ලෙස දේශපාලනීකරණයකට භාජනය වීම මෙයට ප‍්‍රධානතම හේතුවක් වන අතර මෙම හේතුව තවදුරටත් මෙම විෂයෙහිලා යහපාලන ආණ්ඩුව යටතේ පවා බලපාන බව කිව යුතුයි. නව රජය බලයට පත්වීමට පෙර මංගල ඇමතිවරයා විදේශ කටයුතු සම්බන්ධයෙන් තමන් සතුව කලූපොතක් ඇති බව සඳහන් කරමින් එහි සඳහන් අයට විරුද්ධව කටයුතු කරන බව ප‍්‍රකාශ කෙළේය. එහෙත් ඔහු තවදුරටත් අමාත්‍යංශය වැරදි පාරේ ගෙන ගිය අතර ජනාධිපති සිරිසේන සහ රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා විදේශ සේවය තමන්ගේ ඥාතීන්ට සහ හිතවතුන්ට රැකියා සපයන මාර්ගයක් බවට පත් කෙළේය. මේ කිසිවෙකුත් හෝ විදේශ කටයුතු අමාත්‍යංශයේ තිබු දුර්වලකම් හඳුනා ගන්නට හෝ එවාට පිළියම් යෙදීමට පසුගිය වසරක කාලය තුළ කටයුතු කෙළේ නැත. අමාත්‍යංශයේ කටයතු කරන්නට අවශ්‍ය නීති රීති ඇත.
දශක කීපයක් තිස්සේ කි‍්‍රයාත්මක වු ක‍්‍රමවේදයක් තිබේ. ලංකාවේ විදේශ සේවය සහ විදේශ අමාත්‍යංශය ලෝකයේ ඇගැයීමට භාජනය වූ අවස්ථා ද විය. එහි ඇත්තේ ප‍්‍රශ්න තුනකි. එකක් අනිසි දේශපාලන බලපෑම් වලින් එය නිදහස් කිරීමය. එසේම නිලධාරීන්ගේ සුදුසුකම් අනුව නිවැරැුදිව ස්ථානගත කිරිමය. අනෙක නියමිත ක‍්‍රමවේදයක් යටතේ පත්කිරිම් ස්ථානමාරුවීම් සහ නිලධාරින් පුහුණු කිරීම ලෙස සඳහන් කළ හැක. අනිසි උසස්වීම් වහා වෙනස් කළ යුතු වන අතර සහ වංචා දූෂණ සම්බන්ධ නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි පියවර ගැනිම එය වැටී ඇති ආගාධයෙන් එළියට ගැනීමට අත්‍යවශ්‍ය සාධකයකි. අද සිදුවන්නේ මෙහි විරුද්ධ පැත්තය. වර්තමානයේ විදේශ කටයුතු අමාත්‍යංශය තුළ ඇත්තේ හොරුන් සහ එහෙයියන් රජ කරන තත්ත්වයකි. තනතුරු ලබාදී ඇත්තේ සුදුසුකම් මත නොවේ. මෙයට එක් උදාහරණයක් වශයෙන් අගමැතිවරයාගේ අණින් ලංකාවට ගෙන්වු දූෂීත නිලධාරියෙක් වූ පුෂ්පකුමාර නැමති නිලධාරියා මංගල සමරවීර ඇමතිගේ සමීප හිතවතෙක් බවට පත්වී නැවතත් දූෂණයන්ගේ යෙදීම දැක්විය හැක. සිංහල නොදන්න වෘෂභ දේනුවක් මාධ්‍ය ප‍්‍රකාශිකාවක් ලෙස පත් කර තිබේ.
දෙවන කරුණ වන්නේ රටක් විදේශ සේවයේ නිලධාරීන්ට පුහුණුවීම් සඳහා වෙනත් රටක ආයතනවලට යොමු කිරිම සිදු කිරීම සාමාන්‍ය තත්ත්වයකි. එසේ වුවත් සමස්ථ විදේශ අමාත්‍යංශයම ප‍්‍රතිසංවිධානය කිරීමට රටක ආධාර ඉල්ලීම ඒ රට හැල්ලූවට ලක් කරන සංසිද්ධියකි. විදේශ අමාත්‍යංශයක කටයුතු සිදු විය යුත්තේ රටේ ප‍්‍රතිපත්ති සහ ජාත්‍යන්තර තලයේදී එම රට ලබාගත් අත්දැකීම් පාදක කොට ගෙනය. ඒ නිසා රටක විදේශ කටයුතු සම්බන්ධයෙන් වෙනත් රටකට උපදෙස්දීමට නොහැකිය. ලංකාව බි‍්‍රතාන්‍යයේ යටත් විජිතයක් ලෙස පැවැති අවධියේ දී නම් අපේ විදේශ ප‍්‍රතිපත්ති ගැන සුද්දන් උපදෙස් ලබා දී තිබේ.
ලංකාව උපදෙස් සඳහා තෝරාගෙන ඇති රට සම්බන්ධයෙන් ගැටලූවක් ඇත. සිංගප්පූරුවේ ඇත්තේ අතිශයින්ම යථාර්තවාදයෙන් බැහැර පාලන ක‍්‍රමයක් සහ සමාජයකි. එයට ඇත්තේ දශක කීපයක ඉතිහාසයක් පමණි. ලංකාව රාජණ්ඩු කාලයේදී පවා විදේශ රටවල් සමග තානාපති සබඳතා පවත්වාගෙන ගිය රටකි. සිංගප්පූරුවේ රාජ්‍ය සේවය කාර්යක්ෂම වී ඇත්තේ එහි ඇති දැඩි නීති රීති සහ විනය නිසායි. එම තත්ත්වය ළ`ගා කර ගත හැකි වූයේ ලී ක්වාන්යූගේ දැඩි ප‍්‍රතිපත්ති සහ නිවැරදි දර්ශණය නිසායි. එරට දේශපාලඥයින් ඞීල් කාරයන් වූයේ ද නැත. එහෙත් සිංගප්පූරුවෙන් හෝ වෙන කිනම් රටකින් උපදේශකයින් පැමිණියත් ලංකාවේ පවතින ජරා දේශපාලන රටාව තුළ නම් විදේශ කටයුතු අමාත්‍යංශය ගොඩ ගන්නට නොහැකිය. ලංකාවේ සෑම ක්‍ෂේත‍්‍රයක් තුළ නැති සිංගප්පූරුව තුළ ඇති ප‍්‍රධාන දෙයක් වන්නේ විනයයි. විනය නැති තැන රටක් ගෙඩගත නොහැකිය.
අනෙක් කරුණ නම් අපි උපදෙස් ගන්නට යන්නේ ගමේ ගොඬේ භාෂාවෙන් කියන්නේ නම් සෙල්ලමට හෝ සීරීමක් තුවාලයක් කර නොගත් රටකින්ය. සාමාන්‍ය ව්‍යවහාරයේදී සිංගප්පූරුව හඳුන්වන්නේ වායුසමීකරණයන කරන ලද ජාතියක් වශයෙනි. එරට පිළිවෙත නම් ජාත්‍යන්තරයේදී ඇඟ බේරාගෙන කටයුතු කිරීමයි. ඔවුන් කිසි විටකත් අර්බුදවලට සම්බන්ධ වන්නේ නැත. ගැටුම්වලට යන්නේද නැත. එහෙත් ලංකාවට ඇත්තේ කුරිරු ත‍්‍රස්තවාදයක් හා සටන් වදින අවස්ථාවක ජාත්‍යන්තරයෙන් එල්ල වූ විවිධ තර්ජන ගර්ජනවලට මුහුණ දුන් විදේශ සේවයකි. සිංගප්පූරුව හැම විටම එක්කෝ චීනයේ සෙවනැල්ල යට සැඟවී කටයුතු කරයි. නැතහොත් ඇමෙරිකාව සමග කඬේ යයි. අනෙක් පැත්තෙන් සිංගප්පූරුවට වෘත්තීය විදේශ සේවයක් නැති තරම්ය. එයට ඇත්තේ කොහෙන් හෝ ඇහිඳගත් කීපදෙනක් යටතේ පවත්වාගෙන යන විදේශ සේවයකි. මෑතක් වනතුරු එරට තිබුණේ විදේශ තානාපති කාර්යාල 15 ක් පමණි.
උක්ත කරුණූ ගැන අවධානය යොමු කරන විට පෙනී යන්නේ ලක් රජය තුළ ඇති බංකොලොත්භාවයයි. එසේම යමක් තේරුම් බේරුම් කර ගැනීමට නායකයිනට ඇති නෙහැකියාවයි. සිංගප්පූරුව ගැන ඇති අසීමිත නැමියාව තුළ අපේ රටේ නායකයින්ගේ බුද්ධියේ ඇති අඩුපාඩු ද මොනවට ප‍්‍රදර්ශණය වේ. සිංගප්පූරුව යනු ජාත්‍යන්තර තලයේදී කුක්කෙකි. හස්තියෙක් නොවේ.
…..විශේෂ ලියුම්කරුවෙකු විසිනි….
පහත දැක්වෙන්නේ වර්තමාන මෛත්‍රීගේ බත්බැලයෙකු වන පරාජය වි ඇමතිකම්ක් ගැනිම වෙනුවෙන් මහින්ද රාජපක්ෂව පාවාදුන්  එස්‌. බී. දිසානායක 2014 දෙසැම්බර් 24 වැනිදා කල ප්‍රකාශයකි….
රටට හිතැති රාජ්‍ය සේවයක්‌ ගැන කතා කරන පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා තම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් සිංගප්පූරුවේ තමසෙත් ආකෘතියට අනුව සියලු රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය සඳහා යෝජනා කර ඇතැයි උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා ප්‍රකාශ කළේය.
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මහින්ද චින්තන අයවැයට කෑලි කිහිපයක්‌ එකතු කළ මුලක්‌ අගක්‌ නැති අවුල් සහගත ප්‍රකාශනයක්‌ යෑයිද එස්‌. බී. දිසානායක මහතා (24 වැනිදා) කොළඹ පිහිටි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමින් පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ එස්‌. බී. දිසානායක මහතා – ජාතික ආරක්‍ෂාවට මුල්තැන දෙමින් මහින්ද රාජපක්‍ෂ මහතා මහින්ද චින්තන ලොව දිනන මග ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළා. ජාත්‍යන්තර ඩයස්‌පෝරාව තවමත් ශ්‍රී ලංකාව නාම මාත්‍රික ඊළාම් රාජ්‍යයක්‌ ප්‍රකාශයට පත් කර තිබෙනවා. සිරිසේන මහත්තයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ජාතික ආරක්‍ෂාව ගැන කිසිම සඳහනක්‌ නැහැ. තිස්‌ස අත්තනායක මහතා හෙළි කළ ගිවිසුමට අනුව ඒ ඇයි කියලා තේරුම් ගන්න අපහසු නැහැ.
සිංගප්පූරුවේ තමසෙත් ආකෘතිය වාණිජමය වශයෙන් හොඳ උපායක්‌. නමුත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා එයට අහුවුණේ නැහැ. එදා එජාප රජය යටතේ සතොස, ගුවන් සේවා ඇතුළු රාජ්‍ය ආයතන විකිණුවා. යළි පුබුදමු ශ්‍රී ලංකා යටතේ රටට මොනවද කළේ. මෛත්‍රී පාලනයක්‌ කිව්වට, චන්ද්‍රිකා, රනිල්, චම්පික ළඟ තිබෙන්නේ වෛරී පාලනයක ඉඟි.
මහින්ද රාජපක්‍ෂ මහතාට මඩ ගැසීමේ දුර්වල ප්‍රතිපත්තියක අද විපක්‍ෂය නිරත වෙලා සිටිනවා. අධිවේගී මාර්ගවලින් කොමිස්‌ ගැහුවා කියනවා. ඇස්‌තමේන්තු හදන්නේ අමාත්‍යවරු නොවෙයි. නිලධාරීන් තමයි ඒවා සකස්‌ කරන්නේ. රාජ්‍ය ආයතනවලට නියමිත ඇස්‌තමේන්තුවලට වඩා වැඩි ඇස්‌තමේන්තු ඉදිරිපත් කරන්න බැහැ.
මේ රජය යුද්ධය නිමා කරලා රට සංවර්ධනය කරා ගමන් කරනවා. ළදරු, මාතෘ මරණ අඩුවෙලා, මන්ද පෝෂණය, විරැකියාව අඩුවෙලා. විපක්‍ෂයට කියන්න දෙයක්‌ නැහැ. ඒ නිසා පවුල් පාලනය, කොමිස්‌ ගැන කතා කරනවා. සිරිසේන එක එක ගිවිසුම්වලින් හිරවෙලා. නායකයෙක්‌ බලයට එන්න ඉන්න කෙනෙක්‌ මොනවද මේ කියවන්නේ. මට කරන්න දුන්නේ නැහැ කිය කියා ඡන්ද ඉල්ලනවා. මෙවර තැපැල් ඡන්දයේදී ඡන්ද නියෝජිතයන් සියයට 80 ක්‌වත් නැහැ. මෙහෙමද රටක්‌ බාරගන්න ඉන්න කෙනෙක්‌ගේ තත්ත්වය.
සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතා – සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබෙන්නේ දෙබිඩි පිළිවෙත්. අර්තාපල්වලට සහන දුන් එකම නායකයා මහින්ද රාජපක්‍ෂයි. වී වලට රුපියල් 50 ක සහතික මිලක්‌ දෙනවලු. එතකොට සහල් විකුණන්නේ 80-100 ටද. මේවා හාස්‍යයට කරුණු. එදා රනිල්ට තිබුණේ ඉලෙක්‌ට්‍රොනික්‌ මොළයක්‌. සිරිසේන ගැන පොළොන්නරුවේ පමණක්‌ නොව මුළු රටම දන්නවා. පොළොන්නරුවේ අහිංසක ගොවීන් සූරාකෑවේ සිරිසේන පවුල් පාලනයයි. අද සිරිසේන හොරකම් ගැන කතා කරනවා. එදා බයිසිකලයක්‌වත් නැති ඩඩ්ලි අද කෝටි ප්‍රකෝටිපතියෙක්‌. රටේ ව්‍යාපෘතිවලින් හොරකම් කරා නම් ප්‍රසිද්ධ විවාදයකට එන්න. තමන්ගේ නොහැකියාව වසා ගන්න ගෞරවනීය රාජ්‍ය නායකයාට මඩ ගහනවා. මහින්ද රාජපක්‍ෂට හොරකම් කරනවා නම් කරන්න තිබුණේ යුද්ධය කාලයේ.
සිරිසේන සහෝදරයෝ තමයි හොරකම් කළේ. අනුන් කියන දේ කරන පෞරුෂයක්‌ නැති කෙනෙක්‌. එහෙම කෙනෙකුට පුළුවන්ද රටක්‌ පාලනය කරන්න. අද එජාපයේ සියයට 20-25 ක්‌ ඡන්දය දෙන්නේ නැහැ.

ඇඹිලිපිටිය ඝාතනයෙන් පොලිසිය බේරාගනි- මෙන්න යහපාලනය

මෛත්‍රීපාල සිරිසේනගේ ජඩ ISIS පොලිසියේ අරක්කු බොතලයක් නොදිම නිසා පහර දි ඉහල මාලයෙන් පහලට විසිකිරිමෙන් ඝාතනය කල සුමිත් ප්‍රසන්නගේ තරුණයාගේ මරණ පරික්ෂණය සම්පුර්ණයෙන්ම ඔහු විසින්ම සියදිවි නසා ගැනිමක් ලෙස අර්ථකතනය කර ලබාදෙන ලෙස පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා රත්නපුර ප්‍රදේශය භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ඩයස් මහතා හරහා අද එම තරුණයාගේ මරණ පරික්ෂණය කල රත්නපුර අධිකරණ වෛද්‍යවරයාට බලපෑම් කල බවත් ඒ හරහා එම ඝාතනය සියදිවි නසා ගැනිමක් ලෙස අර්ථකතනය කර සියලුම දෙනා නිදහස් කිරිමට කටයුතු සුදානම් කර ඇති බව අනාවරණය වි තිබේ.
මේ අතර ඒ එස් පී ඇතුළු පොලීසියේ සියළු දෙනා ඇප මත නිදහස් කිරීමට යාමත්, දිගින් දිගටම සුමිත්ගේ බිරිඳට ප්‍රසිද්ද ස්වාමින් වහන්සේ කෙනෙකු මගින් මුදල් ලබා දීමට සහ එම මුදල් ලබා දීමට ඉදිරිපත් වූ ඇඹිලිපිටියේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකාවක මගින් මැරුණ කෙනා ගැන නෙවි ජීවත් වෙලා ඉන්න ළමයි ගැන හිතන්න යැයි පවසමින් ඇයට සිදු කරන පීඩනයත් හේතු කොට ගෙන ඒ එස් පී ඇතුළු චුදිතයන් නිදහස් නොකරන්නැයි බල කරමින් මාරාන්තික උපවාසයක් පවත්වාගෙන යැමට ඝාතනයට ලක්වු සුමිත් ගේ බිරිඳ කටයුතු කරමින් සිටි.

ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රාහී මාවතට ගන්නවා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රාහී මාවතට ගෙන ඒම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්  ක්‍රිකට් සභාපතිවරයා මෙම අදහස් පළ කර තිබේ.

යෝෂිත ඇතුළු සිව්දෙනෙකුගෙන් මානව හිමිකම් පෙත්සම්

දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යොෂිත රාජපක්ෂ ඇතුළු සිව් දෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සම් ඉදිරිපත් කර තිබේ.

මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා හා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් නම් කර ඇති බව අදදෙරණ වාර්තාකරු පවසයි.

තමන් ඇතුළු පිරිස සී.එස්.එන් ආයතනයේ සිදුව ඇතැයි පැවසෙන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් චෝදනා කොට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පෙත්සම්කරුවන් සිය පෙත්සම් මගින් පෙන්වාදී තිබේ.

එසේ වුවද තමාට එල්ලවන චෝදනා පදනම් විරහිත බැවින් එකී චෝදනාවලින් නිදහස් කරලීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත්,තමාගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම් කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
 
Blogger Templates