skip to main
|
skip to sidebar
Pages
Home
Subscribe:
col3negchathura.blogspot . it
Ads 468x60px
Sunday, 9 October 2016
රට ජාතියට තර්ජිත ත්‍රස්තවාදියෙක් යයි කියා රාජ්‍ය බුද්ධි අංශ ගෝටාභය පසුපස..
තමන් මේ රටට ජාතියට තර්ජනයක් වන ත්‍රස්තවාදියෙකු ලෙස සිතා රාජ්‍ය බුද්ධි අංශ තමන් පසුපස එවීමට කටයුතු කිරීම කණගාටුවට කරුණක් යයි හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා පවසයි.
රාජ්‍ය බුද්ධි අංශයක් එවන් කටයුත්තක් සදහා තම කාලය ශ්‍රමය වැය කිරීම අපරාධයක් බවද පවසන රාජපක්ෂ මහතා උවමනා නම් තම දිනපතා වැඩපිලිවෙල ඔවුනට ලබා දිය හැකි බවද කියා සිටී.
ඒ මහතා මේ බව කියා සිටියේ මාතර වැලිගම පැවති උත්සව සභාවක් අමතමිනි.
0 comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
anan manan
Home
Pages
Home
Popular Posts
පාසලට ඇතුළු වන කාන්තාවන් අත් වැසෙන්න කකුල් වැසෙන්න අඳින්න
පාසලට ඇතුළු වන කාන්තාවන් අත් වැසෙන්න කකුල් වැසෙන්න අඳින්න කියන සෙන්ට් ජෝසප් පෝස්ටරේ කාන්තාවන් පාසල් වලට ඇතුල් වීමේදී සැරසී සිටිය යුතු ඇඳු...
තිරය පිටුපස
ඉරානය, මරාගෙන මැරෙන ඩ්‍රෝන් යානයක් එළි දක්වයි
මුහුදේ සහ ගොඩබිම ඉලක්ක හඹා ගොස් පිපිරී විනාශ වන ඩ්‍රෝන් යානයක් ඉරානය විසින් අද එළිදක්වනු ලැබුවා. කෙසේ නමුත් එය නුදුරේදී මිසයිලවලින් සන...
What does your forehead size says a lot about your personality
Tnf.a k<f,ka Tnf.a fm!reIh ueksh yels nj okakjdo@ k<f,a yevfhka lshfjk ryia fukak'' fï ñys;,fha Ôj;a fjk ´kEu ñksfila tlsfkl...
බලපිටිය අධිකරණය අසල වෙඩි වැදී පුද්ගලයෙකු මරුට
බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටවෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් වෙඩි තැබීමක් සිදු කර පලා ගොස් තිබෙනවා. එහිදී එක් පුද්ගලයෙකු ජිවිත...
ලංකා පාර්ලිමේන්තුව තුළත් ලිංගික හිංසනයන් වෙනවා.
ලොව පුරා සිටින ඇතැම් මන්ත්‍රීවරියන්ට දේශපාලඥයන්ගේ ලිංගික හා වෙනත් බලපෑම්වලට ගොදුරුවන බව පැවසෙන අන්තර් පාර්ලිමේන්තු සංගමයේ (IPU) නව වාර්ත...
මවට බුදු බව ලැබේවායි ලියා පුතා ගෙල වැලලාගෙන
මව විසින් ලබාදුන් වකුගඩුව බද්ධ කර අනුරාධපුර ශික්ෂණ රෝහලේ පිහිටි වකුගඩු රෝග නිවාරණ ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අවිවාහක තරුණයකු රෝග පීඩාව හ...
පළවෙනියා බැඳුම්කර හොරා.. දෙවැනියා ගල් අඟුරු හොරා.. – වාසු
විදුලි බල මණ්ඩලය සදහා ගල් අගුරු මිලදී ගැනීමේදී මහා වංචාවක් සිදුවූයේ චම්පික රණවක ඇමති වී සිටියදී බවත් දැන් ඔවුන් වැරැද්ද විගණකාධිපති පිට දා...
අනවසර පැල්පත් කඩා දැමීමෙන් තොටළඟ කැළඹෙයි
තොටළඟ ෆර්ගසන් පාර අසල පිහිටි අනවසර පැල්පත් 250 ක් පමණ නිවාස සංවර්ධන අධිකාරිය ඊයේ (16) පෙරවරුවේ කඩා ඉවත් කිරීම හේතුවෙන් අසරණ පැල්පත්වාසීන්...
කප්පම් ගත් වැලිකඩ බන්ධනාගාර ජේලර් අත්අඩංගුවට
පාතාල නායකයකු වන රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබෙන දෙමටගොඩ චමින්දගේ නම විකුණමින් විවිධ ප්‍රදේශවල ව්‍යාපාරිකයින් බියවද්දා ඊසි කෑෂ් ක්‍රමයට කප...
Powered by
Blogger
.
Blog Archive
►
2017
(1)
►
January
(1)
▼
2016
(347)
▼
October
(7)
ලංකා පාර්ලිමේන්තුව තුළත් ලිංගික හිංසනයන් වෙනවා.
ඉරානය, මරාගෙන මැරෙන ඩ්‍රෝන් යානයක් එළි දක්වයි
ඞී.එස්. සේනානායක වගේ නෑ.. අද සමහරු ජාතිවාදය අවුස්ස...
චන්ද්‍රිකා නෝනා සහ මනෝ ගනේෂන් ඇමතිතුමා අත්අඩංගුවට ...
බැදුම්කර මගඩියෙන් වූ මහ විනාශය හරියටම දන්න කෙනෙක් ...
රට ජාතියට තර්ජිත ත්‍රස්තවාදියෙක් යයි කියා රාජ්‍ය ...
ශ්‍රී ලන්කන් ලොක්කාට රාජපක්ෂ කාලේ පඩිය ලක්ෂ 15ය...
►
September
(96)
►
August
(20)
►
July
(78)
►
June
(8)
►
April
(9)
►
March
(64)
►
February
(65)
About Me
chathurastefano@blogstop.com
View my complete profile
Sample text
Followers
0 comments:
Post a Comment